Contact Us (+94)112667321
මහනුවරට තවමත් මහ තැන

නිපොන් පේන්ට් ජාතික රගර් සූරතාවලියේ දෙවන වටයේ තරගවලදී සිය අපරාජිත බව සුරැක පෙරට යන්නට මහනුවර කණ්ඩායමට හැකි වී ඇත.තිබෙන තත්ත්වය අනුව මහනුවර කණ්ඩායමට ඉදිරියේ තිබෙන තරග දෙකම පරාජය වී හැව්ලොක්ස් කණ්ඩායම ඉතිරි තරග දෙකම ජය ගතහොත් මිස මහනුවර ක්රීඩා සමාජය අතට නිපොන් පේන්ට් කුසලානය පත්වීම වැළක්විය හැකි ක්රමයක් සොයා ගන්නට නොහැකිය.

යම් හෙයකින් ඔවුන්ගේ ප්‍රබලම අභියෝගය ලෙස පෙනෙන්නට ඇති හැව්ලොක්ස් කණ්ඩායමට ,ප්‍රසාද ලකුණු සහිත ජයග්‍රහණ ලබමින් සහ මහනුවර කණ්ඩායමද පරාජය කරමින් ඉදිරියට පැමිණිය හැකිනම් පමණක් සූරතාවය කරා යා හැක.

පළඟ සූරතාවයේ නාවික සහ ගුවන් හමුදා කණ්ඩායම් පෙරමුණේ සිටින අතර ඉනික්බිතිව සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම පිළිවෙලින් සිටින්නේය.


RM

 

https://sinhala.lankanewsweb.net

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk