Contact Us (+94)112667321
රග්බි ආයතනයට ‘අමුත්තෙක්’ ගොඩ වදී

මෙරට රග්බි ක්රීඩාවේ ඉදිරි සැලසුම් සම්බන්ධව දැනගැනීම සඳහා ශ්රී ලංකාවේ නවසීලන්ත නේවාසික මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමට නියමිත මයිකල් ඇපල්ටන් මහතා පසුගියදා ශ්රී ලංකා රග්බි ආයතනයට ගොඩ වැදුණේය.

එහිදී ශ්රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්යාස් මහතා විසින් වසර 2021-2024 කාලය දක්වා යෝජනා කර ඇති රග්බි උපාය මාර්ගික සැලසුම් සහ කෙටිකාලීන මෙන්ම දිගු කාලීන සැලසුම් සම්බන්ධව ඇපල්ටන් මහතාට පැහැදිලි කරනු ලැබීය. කොරෝනා වසංගත තත්ත්වය පහව ගිය සැණින් මෙරට රග්බි ක්රීඩාව යළි ක්රියාත්මක වනු දැකීමට තමා බලාපොරොත්තු වන බව එහිදී මයිකල් ඇපල්ටන් මහතා කියා සිටියේය.

මේ සුහද සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැත්විණි. නවසීලන්තයේ ශ්රී ලංකා කොන්සාල්වරයා ලෙස කටයුතු කරන සේනක සිල්වා මහතා මේ අවස්ථාවට එක් වූ අතර, නවසීලන්තය ඉදිරියේදී මෙරට රග්බි ක්රීඩාවට සියලු සහයෝගය දෙනු ඇතැයි සේනක සිල්වා මහතා සඳහන් කළේය. මෙරට රග්බි ක්රීඩාවේ ප්රගතිය සොයා බැලීමට රග්බි ආයතනයට පැමිණීම සම්බන්ධව සිය ස්තුතිය පුද කරමින් මයිකල් ඇපල්ටන් සහ සේනක සිල්වා මහත්වරුන්ට සමරු තිළිණ පිරිනැමීමට රග්බි සභාපතිවරයා අමතක නොකළේය.

 

http://www.dinamina.lk

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk