Contact Us (+94)112667321
ශ්‍රී ලංකා රග්බිවලට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉදිරියටත්...

මෙරට රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා තවදුරටත් අඛණ්ඩ සහාය ලබා දෙන බව ත්‍රිවිධ හමුදා සහ පොලිස් රග්බි ක්‍රීඩා සමාජ සහතික කරනවා. ඔවුන් එම සහතිකය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ අභිනවයෙන් පත් වූ නිලධාරි මණ්ඩලය සමඟ පැවැති සුහද හමුවකදී යි. ඒ කාණ්ඩයේ රග්බි ක්‍රීඩා සමාජ අටෙන් හතරක් ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරනවා. ඒ හමුදා, ගුවන්, නාවික සහ පොලිසිය ලෙසින්. එම කණ්ඩායම් සඳහා විදේශීය පුහුණු අත්දැකීම් ලබා දීමට ශ්‍රී ලංකා රග්බි සංගමය මේ වන විටත් පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදී වයස අවුරුදු 24න් පහළ සහ වයස අවුරුදු 21න් පහළ රග්බි තරගාවලිය බස්නාහිර පළාත් රග්බි සංගමය යටතේ පැවැත්වීමට අදහස් කරන ශ්‍රී ලංකා රග්බි සංගමය එයින් අපේක්ෂා කරන්නේ එම තරගාවලින් හඳුනා ගන්නා ක්‍රීඩකයින් ත්‍රිවිධ හමුදා සහ පොලිස් රග්බි ක්‍රීඩා සමාජ වෙත යොමු කිරීම යි. සාකච්ඡාවට ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස්, ලේකම් නිසාම් ජමල්ඩීන් ඇතුළු පිරිසක් එක් වුණා.

http://www.mavrata.lk/

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk