Contact Us (+94)112667321
කවිඳුගේ සහ අදීශගේ තැන් අන්තිම මොහොතේ ඉරෝෂන්ට සහ රමේෂ්ට

අලුත් ක්රියාමාර්ග ගණනාවක් හරහා පොදු රාජ් මණ්ඩලීය තරගාවලිය සඳහා සූදානම් කළ ශ්රී ලංකා පිරිමි සත් සාමාජික රගර් කණ්ඩායමේ කවිඳු පෙරේරාට සහ අදීශ වීරතුංගට අවසාන මොහොතේදී කණ්ඩායමෙන් ඉවත් වෙන්නට සිදුවී තිබෙනවා. කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබෙන බව සම්බන්ධ පරීක්ෂණවලදී අනාවරණය වීම නිසයි.

වෙනුවට කණ්ඩායමේ ස්ථානය හිමි වී තිබෙන්නේ ඉරෝෂන් සිල්වාට සහ රමේෂ් ප්රනාන්දුටයි.එම දෙදෙනා පිළිවෙලින් පොලිස් ක්රීඩා සමාජය සහ හැව්ලොක්ස් කණ්ඩායම් නියෝජනය කරන ක්රීඩකයන් වන අතර කොවිඩ් තත්ත්වය නිසා ස්ථානය අහිමි වූ කවිඳු පෙරේරා මහනුවර ක්රීඩා සමාජයෙන් ජාතික කණ්ඩායමට පැමිණි ක්රීඩකයෙක්.අදීශ නියෝජනය කරන්නේ නාවික හමුදා ක්රීඩා සමාජයයි.

RM

 

https://sinhala.lankanewsweb.net/07/25/23537/?fbclid=IwAR34Ns8JId5hiJ4R6eikDIgyLU7I4zN2s_rNkOf2zA23QSiVBxELcu8e9uw

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk