Contact Us (+94)112667321
රග්බි ක්රීඩකයෝ වෙරළට බසිති.

වෙරළ පවි­ත්රව තබා ගැනීමේ අර­මු­ණින් සමු­ද්රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය (MEPA) විසින් ඇරඹූසයුර රකින රැල්ලතිර­සර වෙරළ පවි­ත්රතා වැඩ­­­හනේ පළමු අදි­­රට ශ්රී ලංකා රග්බි ආය­­නය සහ රග්බි කණ්ඩා­­මට අනු­ග්රා­­­ත්වය සප­යන ඩය­ලොග් ආසි­යාටා සමා­ගම එක් වෙයි. මීග­මුව සාරු­ක්කුව වෙරළ තීරය පවිත් කිරී­මෙන් ඇර­ඹුණු මේ වැඩ­­­­නින් අප­ද්රව් කිලෝ­ග්රෑම් 770ක් සුර­ක්ෂි­තව සහ තිර­සර අයු­රින් බැහැර කිරීම සඳහා වත්තල ප්රාදේ­ශීය සභා­වට බාර දීමට කට­යුතු කෙරිණි.

ඉදි­රි­යේදී සෙසු ක්රීඩා සංගම්, ආය­තන මෙන්ම සිවිල් සමා­­­ටත් පෙරට පැමිණ මෙරට පුර­වැ­සි­යන් වෙනු­වෙන් පම­ණක් නොව සොබා­­හම සහ සත්ත්ව­යන් වෙනු­වෙන් තම වග­කීම් ඉටු කිරීමේ ජාතික කර්ත­ව්­යට උර­දී­මට දිරි­ගැ­න්වීම සමු­ද්රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ අපේ­ක්ෂාව යැයි මෙරට ස්වභා­වික සම්පත් රැක ගැනීම උදෙසා ප්රමු­­ත්වය ගෙන කට­යුතු කිරීම වෙනු­වෙන් රග්බි ආය­­­යට සහ ඩය­ලොග් සමා­­මට ස්තූතිය පුද කළ සමු­ද්රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­­තිනි දර්ශනී ලහ­­පුර මහ­ත්මිය මෙහිදී කියා සිටි­යාය.

රග්බි ක්රීඩ­­යකු ලෙස කුස­ලතා වර්ධ­නය කර ගැනී­මේදී පැසි­ෆික් සාගර කලා­පයේ පිහිටි ෆිජී, සැමෝවා සහ ටොංගා වැනි රට­වල රග්බි කණ්ඩා­යමේ ප්රබ­­තම ක්රීඩ­­යන් මුහුදු වෙරළ ආශ්රි­තව සිදු කරන පුහු­ණු­වීම් අති­ශය වැද­ගත් වී ඇතැයි මේ වැඩ­­­­නට එක්වෙ­මින් ශ්රී ලංකා රග්බි ආය­­නයේ සභා­පති රිස්ලි ඉල්යාස් මහතා පැව­සීය. විශේ­­යෙන්ම වෙරළ ආශ්රි­තව සිදු කෙරෙනටච් රග්බික්රීඩා­වෙන් පන්දුව පාල­නය කිරීමේ හැකි­යාව ගත හැකි බවත්, මෙරට වෙරළ දූෂ­ණය වැඩි­වී­මත් සමඟ එවැනි ක්රියා­කා­­කම් සඳහා එය සුදුසු නොවන තැනක් බවට පත්ව ඇති බවත්, ඉල්යාස් මහතා පෙන්වා දුන්නේය.

මේ වැඩ­­­­නට රග්බි වැනි විශාල ප්රේක්ෂක ආක­ර්ෂ­­යක් සහිත ක්රීඩා­වක් සම්බන්ධ වීමෙන් රටේ මිල කළ නොහැකි ස්වභා­වික සම්පත් රැක ගැනීමේ වැද­­ත්කම පිළි­බඳ ක්රීඩා­ලෝ­ලී­න්ටත්, ජන­තා­­ටත් මනා අව­බෝ­­යක් දීමට බල­පෑ­මක් ඇති වනු ඇතැයි මේ වැඩ­­­­නට එක්වෙ­මින් ඩය­ලොග් ආසි­යාටා සමා­ගමේ සන්නාම සහ මාධ් ජ්යෙෂ්ඨ සාමා­න්­ධි­කාරි හර්ෂ සම­­නා­යක මහතා සඳ­හන් කළේය.

ජාතික රග්බි කණ්ඩා­­ම්වල ක්රීඩක ක්රීඩි­කා­වන් මෙන්ම අසෝක ජය­සේන, හිෂාම් ආබ්ඩීන්, ඩිල්රෝයි පෙරේරා, අජිත් උප­වංශ, ආර්.එම්.එස්. රත්නා­යක සහ ජූඩ් පිල්ලේ වැනි හිටපු ක්රීඩ­­යන් , පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ නියෝ­ජි­­යන්, ජන­ප්රිය සංගී­­වේ­දීන් වන භාතිය හා සංතූෂ් සමඟ ශ්රී ලංකා රග්බි ආය­­නයේ සහ ඩය­ලොග් ආසි­යාටා සමා­ගමේ නිල­ධා­රීහු පැය දෙකක කාල­යක් මේ වෙරළ පවි­ත්රතා කාර්ය­යට එක් වූහ.

ෆවුස් මොහො­මඩ්

https://epaper.dinamina.lk

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk