Contact Us (+94)112667321
කාන්තා රග්බි වලට අනුග්රාහකයෙක්

ෆවුස් මොහො­මඩ්

මෙරට නව තාක්ෂ­ණයේ පුරෝ­ගාමී ආය­ත­න­යක් වන ඊඑ­ෆ්එල් ආය­ත­නය ශ්‍රී ලංකා කාන්තා රග්බි ක්ෂේත්‍ර­යට සහ අවු­රුදු 24න් පහළ පිරිමි රග්බි කණ්ඩා­ය­මට අනු­ග්‍රා­හ­ක­ත්වය දීමට ඉදි­රි­පත් වී සිටී. කොවිඩ් වසං­ග­ත­යෙන් දැඩි පසු­බෑ­ම­කට ලක් වී ඇති මෙරට රග්බි ක්ෂේත්‍රය නැවත නඟා සිටු­වීම සඳහා එම ආය­ත­නය අනු­ග්‍රා­හ­ක­ත්වය දීමට ඉදි­රි­පත් වීම ක්‍රීඩාවේ අභි­වෘ­ද්ධි­යට අත්වැ­ලක් වනු ඇතැයි ශ්‍රී ලංකා රග්බි ආය­ත­නය විශ්වාස කරයි.

නව අනු­ග්‍රා­හ­ක­ත්වය කාන්තා රග්බි ක්‍රීඩා­වට මෙන්ම යොවුන් ක්‍රීඩ­ක­යන්ගේ කුස­ලතා වර්ධ­නය කිරී­මට නව මාව­තක් විවර කර දෙනු ඇතැයි මේ පිළි­බඳ ප්‍රකා­ශ­යක් නිකුත් කරන ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ සභා­පති රිස්ලි ඉල්යාස් මහතා කියා සිටි­යේය.

“ක්‍රීඩා ඇමැති නාමල් රාජ­පක්ෂ මහ­තාගේ දැක්මට අනුව මෙරට සෑම ක්‍රීඩා­ව­කම ප්‍රමි­තිය ඉහළ නැංවීමේ කාර්ය­භා­රය සඳහා මෙවැනි අනු­ග්‍රා­හ­ක­ත්ව­යක් අති­ශය වැද­ගත් වනු ඇත.” ඔහු කීවේය.

ඊඑ­ෆ්එල් ආය­ත­නයේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ සයිෆ් යූසුෆ් මහතා ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ උප සභා­ප­ති­ව­ර­යකු සහ කාන්තා රග්බි සංව­ර්ධන සහ ඉහළ තාක්ෂණ කමි­ටුවේ ප්‍රධානි රියර් අද්මි­රාල් එච්.ඒ.යූ.ඩී. හෙට්ටි­ආ­රච්චි මහ­තාට අනු­ග්‍රා­හ­ක­ත්ව­යට අදාළ නිල ක්‍රීඩා ඇඳුම් කට්ට­ලය සහ රග්බි ආය­ත­නයේ ලේකම් ජූඩ් පිල්ලේ මහතා වෙත අනු­ග්‍රා­හ­කත්ව චෙක්පත පිරි­නැ­මීම පසු­ගි­යදා සිදු කෙරිණි.


https://epaper.dinamina.lk/Home/ShareArticle?OrgId=12307235&imageview=0

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk